Local

සිරි දළදා වන්දනාව හේතුවෙන්, මහනුවර පාසල් රැසකට අද සිට 25 දක්වා නිවාඩු

Monday, 21 April 2025 - 1:59 pm

සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර නගර සීමාව ආශ්‍රිත පාසල් රැසකට අද සිට ලබන 25 දක්වා නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

සිරි දළදා වන්දනාව සඳහා දැනට වෙන්කර තිබෙන දින ගණන යම් හෙයකින් දීර්ඝ කළහොත්, එම පාසල් තවදුරටත් වසා තැබෙන බවයි මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේ.

මහනුවර ආරක්ෂාවට යොදවා ඇති පොලීසියේ හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නවාතැන් ලබාදීම සඳහා එම පාසල් වෙන්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT