හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිරිහාන පොලීසියේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධියට අදාළවයි.