එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත අද (11) යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.
අද දිනයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළා.
පාර්ලිමේතුවේ ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් ඊයේ (10) පනත් කෙටුම්පත විවාදයට ගැනීමට තිබූ දිනයේ පාර්ලිමේන්තුව කල් තැබීමට සිදු වුණා.