Local

ලංකාවට සංචාරක වසන්තයක් – දින 04ට සංචාරකයන් 25,000 ක්

Sunday, 07 January 2024 - 9:55 pm

2024 වසරේ මුල් දින 4 තුළ පමණක් සංචාරකයින් 25,000කට ඉක්මවූ පිරිසක් මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි.

ජනවාරි 01 වැනිදා සිට 4 වැනිදා දක්වා සංචාරකයන් 25,619ක් පැමිණ තිබේ.

විශාලතම සංචාරකයින් සංඛ්‍යාව 5,060 ක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර සංචාරකයින් 3,333 ක් ඉන්දියාවෙන් පැමිණ ඇත.

ජර්මනිය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය, නෙදර්ලන්තය සහ එක්සත් ජනපදය යන රටවලින් ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. පසුගිය වසරේ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් ගණන 1,487,303ක් ලෙස සඳහන් වේ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT