Local

ලංකාවට සංචාරක වසන්තයක් – දින 04ට සංචාරකයන් 25,000 ක්

Sunday, 07 January 2024 - 9:55 pm

2024 වසරේ මුල් දින 4 තුළ පමණක් සංචාරකයින් 25,000කට ඉක්මවූ පිරිසක් මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි.

ජනවාරි 01 වැනිදා සිට 4 වැනිදා දක්වා සංචාරකයන් 25,619ක් පැමිණ තිබේ.

විශාලතම සංචාරකයින් සංඛ්‍යාව 5,060 ක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර සංචාරකයින් 3,333 ක් ඉන්දියාවෙන් පැමිණ ඇත.

ජර්මනිය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය, නෙදර්ලන්තය සහ එක්සත් ජනපදය යන රටවලින් ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. පසුගිය වසරේ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් ගණන 1,487,303ක් ලෙස සඳහන් වේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT