Local

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් අද වර්ජනයක

Thursday, 05 June 2025 - 10:04 am

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද (05) දිනයේ සිට යළි වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

උසස්වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේ ගැටළු ඇතුලු ඉල්ලීම් 05 ක් මුල්කරගනිමින් අද උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කරන බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ.

ළමා රෝහල්, පිළිකා රෝහල්, මානසික සෞඛ්‍ය විද්‍යාතන, වකුගඩු රෝහල් හා අනෙකුත් රෝහල්වල අත්‍යවශ්‍ය සේවා අංශවල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සම සෞඛ්‍ය වෘත්තීයවේදී ඒකාබද්ධ බල මණ්ඩලයේ සම කැඳවුම්කරු චලිත් අමරදිවාකර සඳහන් කරන්නේ, ගැටලුවට විසඳුම් දෙමින් තිබියදී ආරම්භ කරන මෙම වැඩ වර්ජනය අසාධාරණ බවයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT