Local

මා ජනාධිපති වී ආර්ථිකය ස්ථාවර කලා..- ජනපති

Sunday, 20 October 2024 - 9:41 am

ඉදිරි පෙබරවාරි මාර්තු මාසය වන විට ඉදිරිපත් කරන නව අයවැය ලේඛනය මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

තංගල්ල මහජන ක්‍රීඩාංගනයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක රැළියක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

තමන් ජනාධිපති ධුරයට පත් වූ පසු ප්‍රබලම අභියෝගය බවට පත්වී තිබූවේ මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම බවත් එය ඉටු කිරීමට හැකි වූ බවත් හෙතෙම කියා සිටියේය.

ගොවීන් සඳහා පොහොර සහනාධාරයක්ද, ධීයරයන් සඳහා ඉන්ධන සහනාධායක්ද මේ වන විටත් ලබාදෙමින් සිටින බවද පැවසූ ඔහු ඉදිරියේදී දිළිඳු ජනතාවටත් දුබලතාවන් ඇති පුද්ගලයන්ටත් සහන ලබාදීමට කටයුතු කරන බවද කියා සිටියේය.

තමන් ජනාධිපති ධුරයට පත් වූ පසු කොළඹ කොටස් වෙළඳපොලට ඇති වූ විශ්වාසය මත එය ඉහළ යමින් ඇති බවද පැවසූ ඔහු ජනාධිපතිවරණයට කලින් පැවසූ පරිදි රුපියල් කඩා නොවැටුණු බවත් රුපියල් ශක්තිමත් වී ඩොලරයේ අගය පහත බසමින් ඇති බවත් ඔහු තව දුරටත් එහිදී පැවසුවේය.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT