Local

සුපිරි තරු පිලිගන්න පෙර­හරේ වැඩ පෙන්වූ ත්‍රිරෝ­ද­ක­රුවෝ අත්අ­ඩං­ගු­වට

Saturday, 22 June 2024 - 9:22 am

රූප­වා­හිනී නාළි­කා­වක ලිට්ල් ස්ටාර් තර­ග­යක ජය­ග්‍රා­හි­කා­වක් පිළි­ගැ­නී­මට තලා­තු­ඔය නග­රයේ පෙරේදා (18) පැවති උත්ස­ව­ය­කදී රථ පෙළ­පා­ළියේ ගිය ත්‍රිරෝද රථ දෙකක් රෝද දෙකෙන් ගමන් කර­මින් සංද­ර්ශන පෑම හේතු කොට­ගෙන එම ත්‍රිරෝද රථ­වල රියැ­දු­රන් අප­රී­ක්ෂා­කා­රිව රිය පැද­වීමේ චෝද­නාව යටතේ තලා­තු­ඔය පොලි­සියේ රථ­වා­හන අංශයේ නිල­ධා­රින් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

 

ලිට්ල් ස්ටාර් ජය­ග්‍රා­හි­කාව තලා­තු­ඔය නග­රයේ සිට අංකෙ­ලි­පි­ටිය දක්වා රිය පෙර­හ­ර­කින් රැගෙන යන අතර නග­රය මැද පාර දෙපස ජන­තාව රැස්වී බලා සිටි­යදී එම ත්‍රිරෝද රථ මෙසේ රෝද දෙකෙන් සංද­ර්ශන පවත්වා තිබේ.

ත්‍රිරෝද රථ රියැ­දු­රන් ඉතා­මත් අප­රි­ක්ෂා­කාරී ලෙස මෙලෙස ධාව­නය කිරීම නිසා අවට සිටි ජන­තාව ඒ බව තලා­තු­ඔය පොලි­සි­යට දුර­ක­තන ඇම­තුම් පවා ලබා දෙමින් දැනු­ම්ව­ත්කර ඇත.


තලා­තු­ඔය පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නිශාන්ත අප්පු­හාමි මහ­තාගේ උප­දෙස් මත රථ­වා­හන අංශයේ නිල­ධා­රින් විසින් අදාළ ත්‍රිරෝද රථ දෙකේ රියැ­දු­රන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර ඔවුන් මහ­නු­වර මහෙ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.

(ගලහ  - සී.කේ. වික්‍රම)


Top Stories
wedivistara

රජයේ මූල්‍ය ක්‍රමෝපාය පාර්ලිමේන්තුවට

wedivistara

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

wedivistara

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT