Local

යුක්තියෙන් ඇල්ලූ 1,468කගේ විස්තරේ

Monday, 15 January 2024 - 10:11 pm

යුක්තිය මෙහෙයුම යටතේ දිවයිනපුරා පොලිස් ස්ථානවල අපරාධ අංශ වෙත යොමුකළ සැකකරුවන් 42,248 දෙනාගේ ලැයිස්තුවේ සිටින සැකකරුවන් 1,468ක් පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 4,088 දෙනා අතරින් සැකකරුවන් 254 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

විෂ මත්ද්‍රව්‍ය නොවන වෙනත් වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කරතිබු සැකකරුවන් 31,417 දෙනා අතරින් සැකකරුවන් 942 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති‌බේ.

එසේම ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 4,258 අතරින් සැකකරුවන් 123 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන් වේ.

2022 සහ 2023 වර්ෂ වලට අදාළව බල අපරාධ සම්බන්ධයෙන් හදුනාගෙන මෙතෙක් අත්අඩංගුවට නොගත් සැකකරුවන් 2,485 දෙනෙකු අතරින් සැකකරුවන් 149 දෙනෙකු අපරාධ අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 
 
 
 


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT