Local

යුක්තියෙන් ඇල්ලූ 1,468කගේ විස්තරේ

Monday, 15 January 2024 - 10:11 pm

යුක්තිය මෙහෙයුම යටතේ දිවයිනපුරා පොලිස් ස්ථානවල අපරාධ අංශ වෙත යොමුකළ සැකකරුවන් 42,248 දෙනාගේ ලැයිස්තුවේ සිටින සැකකරුවන් 1,468ක් පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 4,088 දෙනා අතරින් සැකකරුවන් 254 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

විෂ මත්ද්‍රව්‍ය නොවන වෙනත් වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කරතිබු සැකකරුවන් 31,417 දෙනා අතරින් සැකකරුවන් 942 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති‌බේ.

එසේම ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 4,258 අතරින් සැකකරුවන් 123 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන් වේ.

2022 සහ 2023 වර්ෂ වලට අදාළව බල අපරාධ සම්බන්ධයෙන් හදුනාගෙන මෙතෙක් අත්අඩංගුවට නොගත් සැකකරුවන් 2,485 දෙනෙකු අතරින් සැකකරුවන් 149 දෙනෙකු අපරාධ අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT