Sports

අගෝස්තු ක්‍රිීඩකයා දුනිත් ක්‍රීඩිකාව හර්ෂිතා

Tuesday, 17 September 2024 - 12:19 am

අගෝස්තු මාසයේ අයිසීසී ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ සහ අගෝස්තු මාසය සඳහා අයිසීසී කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

ඒ සඳහා දුනිත් හා තරග වැදී ඇති අනෙකුත් ක්‍රීඩකයන් දෙදෙනා වූයේ දකුණු අප්‍රිකානු කන්ඩායමේ කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී ජේඩන් සීල්ස් ය.

මේ අතර වමතින් පන්දුවට පහරදෙන හර්ෂිතා පසුගිය අයර්ලන්ත සංචාරයේදී දැක්වූ දක්ෂතා ඇයට එම සම්මානයට පාත්‍ර වී ඇත.

මැයි සහ ජූලි මාස වලදී එම සම්මානය දිනා ගනු ලැබුවේ චමරි අතපත්තු විසිනි.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT