Local

කිරිකෝඩුට කැත කතා කිවු ලාල් කාන්තට ලෙඩක් වැටෙයි..

Friday, 01 November 2024 - 6:31 pm

සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් අපේක්ෂිකා චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය සම්බන්ධයෙන් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු අපේක්‍ෂක කේ.ඩී. ලාල්කාන්ත මහතා කළ අපහාසාත්මක ප්‍රකාශය හෙළා දකින බව සමගි ජන බලවේග ජාතික ලැයිස්තු අපේක්ෂකා ලිහිණි ප්‍රනාන්දු මහත්මිය පවසයි.

කාන්තාවක් සම්බන්ධයෙන් ලාල්කාන්ත මහතා කළ පහත් ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවත් ඇය පැවසුවාය.

මහ මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටින චමින්ද්‍රානි විසින් ඇලවූ පෝස්ටරයක් ​​සම්බන්ධයෙන් ලාල්කාන්ත අපහාසාත්මක ප්‍රකාශයක් කර ඇතැයිද ඇය කියයි.

ජාතික ජන බලවේගය ස්ත්‍රීවාදී දේශපාලනය සහ කාන්තාවන්ගේ ගරුත්වය ගැන කතා කරමින් සිදු කරන මෙවැනි ප‍්‍රකාශයන් අනුමත කරනවාදැයි විමසන බවත් ඇය පැවසුවාය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT