Local

මැදපෙරදිග යුද්දයෙන් මෙරට ආර්ථිකයට දැඩි බලපෑම්..

Thursday, 03 October 2024 - 8:00 pm

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්වය හේතුවෙන් එහි දැඩි බලපෑම් ශ්‍රී ලංකාවටද එල්ලවිය හැකි බව ජාත්‍යන්තර තොරතුරු විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පැවසීය.

වැඩිම බලපෑමක් මෙරට ආර්ථිකයට ඇතිවිය හැකි බව පැවසීය.

ඉරානයට නැවත ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ලකරන බවට අනතුරු අඟවා තිබේ.

එවැනි තත්වයන් ඇතිවුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල විය හැකිය.

මේ අතර ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ඉහළ ගියහොත් ශ්‍රී ලංකාවට එහි සෘජු බලපෑමක් එල්ලවනු ඇතිබව පැවසීය.

ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට එවැනි තත්වයන්ට මුහුණදීමට සිදුවුවහොත් එය කිසිසේත් දරා ගැනීමට අපහසු වන බව පැවසීය.

මැද පෙරදිග පවතින ගැටුම්කාරී තත්වය හේතුවෙන් මෙරටට ආනයන අපනයන වෙළඳ පොළට මේවනවිටත් යම් තරමකින් හෝ බලපෑම් එල්ලවී ඇතිබව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT