Local

මැදපෙරදිග යුද්දයෙන් මෙරට ආර්ථිකයට දැඩි බලපෑම්..

Thursday, 03 October 2024 - 8:00 pm

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්වය හේතුවෙන් එහි දැඩි බලපෑම් ශ්‍රී ලංකාවටද එල්ලවිය හැකි බව ජාත්‍යන්තර තොරතුරු විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පැවසීය.

වැඩිම බලපෑමක් මෙරට ආර්ථිකයට ඇතිවිය හැකි බව පැවසීය.

ඉරානයට නැවත ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ලකරන බවට අනතුරු අඟවා තිබේ.

එවැනි තත්වයන් ඇතිවුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල විය හැකිය.

මේ අතර ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ඉහළ ගියහොත් ශ්‍රී ලංකාවට එහි සෘජු බලපෑමක් එල්ලවනු ඇතිබව පැවසීය.

ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට එවැනි තත්වයන්ට මුහුණදීමට සිදුවුවහොත් එය කිසිසේත් දරා ගැනීමට අපහසු වන බව පැවසීය.

මැද පෙරදිග පවතින ගැටුම්කාරී තත්වය හේතුවෙන් මෙරටට ආනයන අපනයන වෙළඳ පොළට මේවනවිටත් යම් තරමකින් හෝ බලපෑම් එල්ලවී ඇතිබව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT