Local

බැසිල් කොහොමද මට අභියෝගයක් වෙන්නේ, මම ඔය රැළම එකට තියලා ගෙදර ඇරියනේ - මෛත්‍රී

Wednesday, 06 March 2024 - 8:16 am

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැමිණීම තමාට අභියෝගයක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

එම පිරිසම එකට තබා තමා 2015 වසරේ ඔවුන්ව ගෙදර යැවීමට කටයුතු කළ බවත් තමාට ඔවුන් අභියෝගයක් නොවන බවයි මාධ්‍ය හමුවකට (05) එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

බැසිල් රාජපක්ෂ යළි බලයට පැමිණෙන බවට වන වාර්තා සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර එයට පිළිතුරු ලබාදුන් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, දේශපාලඥයින් වූ විට විවිධ කතා පවසන බවයි.


Top Stories
wedivistara

යෝෂිත සහ ඩේසි ෆොරොස්ට් හට අධිචෝදනා භාරදෙයි

wedivistara

ව්‍යාජ ඩොලර් නෝට්ටු හයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

wedivistara

තෙල් මිල ඉහළ දැමූ පද­නම රටට කියන්න

wedivistara

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

wedivistara

මාස 5ට විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලි­යන 3 පනී

wedivistara

ඩෙංගු මර්දන සතියේ පසුගිය දින දෙක තුළ පරිශ්‍ර 48,354ක් පරීක්ෂාවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන ලෙස ඉහළට


NEWS ALERT