Local

බැසිල් කොහොමද මට අභියෝගයක් වෙන්නේ, මම ඔය රැළම එකට තියලා ගෙදර ඇරියනේ - මෛත්‍රී

Wednesday, 06 March 2024 - 8:16 am

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැමිණීම තමාට අභියෝගයක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

එම පිරිසම එකට තබා තමා 2015 වසරේ ඔවුන්ව ගෙදර යැවීමට කටයුතු කළ බවත් තමාට ඔවුන් අභියෝගයක් නොවන බවයි මාධ්‍ය හමුවකට (05) එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

බැසිල් රාජපක්ෂ යළි බලයට පැමිණෙන බවට වන වාර්තා සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර එයට පිළිතුරු ලබාදුන් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, දේශපාලඥයින් වූ විට විවිධ කතා පවසන බවයි.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT