Local

පාර්ලිමේන්තුවේ අද වෙනකො​ට අසීමිතව බොරු ප්‍රකාශ සිදුකරනවා - නාමල්

Monday, 03 March 2025 - 6:39 pm

මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වලක්වාලීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම්, එය නතර කිරීම සඳහා තමන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ පවසනවා.

අද වන විට පාර්ලිමේන්තුවේ අසීමිතව බොරු ප්‍රකාශ කරමින් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

අදාළ වරප්‍රසාද ලබාදී ඇත්තේ ජනතා ප්‍රශ්න ඇති සැටියෙන් ප්‍රකාශ කිරීමට බවත්, බොරු ප්‍රකාශ කිරීමට නොවන බවත්, මෙය අවභාවිතා කිරීමට එරෙහිව ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම්, පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හෝ ගෙනැවිත් එය වෙනස් කිරිමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේ බොරු ප්‍රකාශ කරනවාට මන්ත්‍රීවරුන් 225 න් කී දෙනෙක් විරුද්ධ දැයි එදිනට බලා ගැනීමට හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT