Local

බද්දේගම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

Monday, 03 March 2025 - 6:50 pm

බද්දේගම ප්‍රදේශයේදී එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධියට අදාළව, සැකකරුවන් 03 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 21, 33 සහ 41 වයස්වල පසුවන බටපොළ හා ඇත්කඳුර ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය 27 වැනිදා බද්දේගම ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් පසු එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.


 


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT