Local

නිවාස, ඉඩම් නැති සියලු ජනතාවට නිවාස ඉඩම් දෙනවා..

Tuesday, 03 September 2024 - 11:58 am

තමන් ජනාධිපති වූ පසු ගම්උදා යුගය යළි ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් නිවාස අමාත්‍ය ධුරයේ දරද්දී ආරම්භ කරන ලද ව්‍යාපෘති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු අත්හිටුවන ලද බවත් වත්මන් ජනාධිපතිවරයාද එම ක්‍රියාව ඉදිරියට ගෙනවිත් ඇති බවටත් හෙතෙම චෝදනා කළේය.

තමන් ජනාධිපතිවරයා බවට පත් වූ පසු එසේ අත්හිටුවන ලද ව්‍යාපෘති සියල්ල සඳහා නැවත ආරම්භ කරන බවද ඔහු පැවසීය.

මෙරට නිවාස නැති ඉඩම් නැති සියලු ජනතාව සඳහා ගම් උදාව වැඩසටහන යළි ආරම්භ කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මුලතිවු තිබූ ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණය ජනරැළියක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.


Top Stories
wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT