Local

මත ගැටුම් ගැන යන කටකතාවලට හරිනි දුන් පිළිතුර

Saturday, 26 October 2024 - 6:30 pm

තමා සහ ජනාධිපතිවරයා අතර මත ගැටුමක් ඇති බවට අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීමට ඇතැමුන් උත්සාහ ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. 

අත්තිඩිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අගමැතිනිය ඒ බව පැවසුවාය.

ජාතික ජන බලවේගය මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් සංවිධාන කළ ජන හමුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අත්තඩියේදී ඊයේ පැවැත්වුණි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

'මේ දවස්වල සුදුරුදු පරිදි බොරු කියන්නත් කතා මවන්නත් හරිම දක්ෂයි. අනුර සහෝදරයයි මමයි ෆුල් ෆයිට් එකේ කියලා දැන් කියනවා නේ. අපි දැන් කතා කරන්නේ නැහැලු. කවදද ඔය බොරුව එපා වෙන්නේ. මට ඕන එක්කෙනා නෙමෙයි ලු තේරුවේ... මට තරහ ගියාලු...අනුර සහෝදරයා එක්ක රණ්ඩු වුණා ලු. අනුර සහෝදරයා එයාට ඕන එක්කෙනා පත් කළාලු. අපි මේ තීරණ ගන්න කාමරවල ඒ අය හිටියා වගේ කියන්නේ. ඒක ඒ අයගේ බලාපොරොත්තුව වෙන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි ඇත්ත. අපි තීරණ ගන්නේ එකතුවෙලා. සාකච්ඡා කරලා. පවු ඇත්තටම පවු. අපි අතර තරගයක් නැහැ.'



Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT