Local

දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ මනාප අංක බෙදයි..

Thursday, 24 October 2024 - 9:16 am

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුලදි මැතිවරණ මනාප අංක සහිත කාඩ්පත් බෙදා හැරිමට උත්සහ කල ප්‍රධාන දේශාපලන පක්ෂයක අපෙක්ෂිකාවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කිරිමට ආරක්ෂක අංශ නිලධාරින් (23) දින පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන ගලබඩ මහතා පැවසිය.

2024 මහ මැතිවරණයට අදාල තැපැල් ජන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත යොමු කිරිමේ කටයුතු වල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිලධාරින් කටයුතු කරමින් සිටින අවස්තාවේ (23) දින පස්වරුවේ කාර්යාල පරිශ්‍රයට පිවිසි එම අපෙක්ෂිකාව මැතිවරණයට අදාල මනාප අංක සහිත කාඩ්පත් බෙදා හැරිමට උත්සහ කල බවයි තේරිම් භාර නිලධාරිවරයා කියා සිටියේ.


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT