Local

අනුර ජනතාවගෙන් සමාව ගත යුතු බව ජනපති යාපනයේදී කියයි

Sunday, 08 September 2024 - 12:00 am

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා උතුරේ ජනතාවගෙන් මෙන්ම දකුණේ ජනතාවගෙන් ද සමාව ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

දකුණේ වෙනසක් සඳහා ජනතාව පෙළ ගැසී සිටියදී එම වෙනසට එරෙහි වූවන් බවට උතුරේ ජනතාව පත් වූවහොත් දකුණේ ජනතාව තුළ කුමන මනෝභාවයක් ඇතිවේදැයි සිතන්න කියමින් ඔහු කළ ප්‍රකාශය හෙළා දකින බවයි යාපනයේ වඩුකෝට්ටෙයි පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැළිය අමතමින් ඔහු කියා සිටියේ.


Top Stories
wedivistara

රජයේ වාහන ගැන ජනතාවගෙන් තොරතුරු ඉල්ලයි

wedivistara

රෝහල් මෝචරිය ලග රාජ්‍ය ලාංඡනය ඇති වාහනයක් නවතා පැන ගිහින්..

wedivistara

ජගත් මනුවර්ණ මාලිමාවෙන් පාර්ලිමේන්තුවට..

wedivistara

හිටපු මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්න යයි…

wedivistara

හිටපු ඇමතිවරයෙක් නාන කාමරයේ මිය යයි..

wedivistara

අධිවේගී පිවිසුම ජලයෙන් යටවේ.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..

Trending
wedivistara

යලිත් වාහන ආනයනට තීන්දුයි.. 600%ක බද්දක්..?

wedivistara

පොලිසිය ක්‍ෂණික වෙයි.. පැමිණිලි එදාම විභාග කරයි…

wedivistara

යෝෂිත රාජපක්‍ෂ සතුව ගිනි අවි හතක් මාට්ටුයි..

wedivistara

සේවා ජාලය කුමක් වුවත් ජංගම දුර­ක­ත­න­ හිමියන්ට අනන්‍ය අංකයක්

wedivistara

මාව කොළඹින් පරදන්න කුමන්ත‍්‍රණයක් තියෙනවා…- හර්ෂ

wedivistara

රනිල්ගේ ආරක්‍ෂාවට 163ක ආරක්‍ෂක බලඇණියක්..


NEWS ALERT