Local

මෛත්‍රීට අප්‍රේල් 4 අධිකරණයට පමිණෙන ලෙස නියෝගයක්

Friday, 29 March 2024 - 8:17 am

පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝග කර තිබෙනවා.

නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (28) එම අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ. 


Top Stories
wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

මහින්ද අමරවීරගෙන් මිලියන 1000 ක වන්දියක් ඉල්ලා මෛත්‍රීගෙන් එන්තරවාසියක්

wedivistara

2024 පළමු කාර්තුවේ රාජ්‍ය අදායම් ඉලක්ක අභිබවමින් 6%ක වර්ධනයක් ලඟා කරගැනීමට හැකි වී තිබෙනවා – රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

wedivistara

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථිකයක් නිර්මාණය කරනවා – ජනපති

wedivistara

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටි ‘නිහොන්බෂි’ ජපන් අවන්හල ජනපති අතින් විවෘත කෙරේ

wedivistara

ඉරාන – ශ්‍රී ලංකා ජනපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්

Trending
wedivistara

මැයි දිනය සැම­රී­මට සියලු පක්ෂ සූදා­න­මින්

wedivistara

යකඩ පොලු­ව­ලින් පුද්ග­ල­ය­කුට පහර දුන් දෙන්නා කුඩු ජාවා­රම් චෝද­නා­වට රිමාන්ඩ්

wedivistara

රඹු­ක්යා­යේදී ඇල්ලූ ජාවාරමා රඳ­වා­ගෙන ප්‍රශ්න කිරී­මට අව­සර

wedivistara

ශ්‍රී ලංකාවේ ජපාන තානා­පති ඇමැති ටිරාන් අලස් හමු­වෙයි

wedivistara

මහ­ජන විරෝ­ධය නොතකා වෙඩි බෙහෙත් ගබඩා ගම්මාන තුළ ඇති කිරීම අනු­මත කරන්න බෑ

wedivistara

අලුත් අවු­රු­ද්දෙන් පසු දරු­වන් අතර පාච­නය පැති­රීමේ අව­දා­න­මක් විශේ­ෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා


NEWS ALERT