Local

රටේ ජනතාවට බලාපොරොත්තු ලබාදී බලය ලබාගත්තාට, ඔවුන් රට බංකොලොත් කළා - වෛද්‍ය නලින්ද

Sunday, 14 July 2024 - 12:08 pm

රටේ ජනතාවට බලාපොරොත්තු ලබාදී පාලකයින් බලය ලබාගත්තද ඔවුන් රට බංකොලොත් කළ බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

එහි ප්‍රතිඵල අද සියලුදෙනාගේ ජීවිතවලින් ගලාගෙන යන බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

පෝලිම් නැති වුවද, ජනතාව 2022 ට පෙර ජීවිතය තවමත් ගත නොකරන බවත්, බොහෝ දේවල් සීමා කර ඇති බවයි වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT