විදෙස් රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයින් 150 දෙනෙකුගෙන් රුපියල් කෝටි 05ක අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 37 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඊයේ පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, කිරුලපන ප්‍රදේශයේදීයි.