Local

හෙට පෝය නිසා පෑලියගොඩ එළවළු මිළ ටිකක් ඉහළට

Wednesday, 24 January 2024 - 9:14 pm

දිවයින පුරා පිහිටි මත්ස්‍ය, මාංශ සහ එළවළු අලෙවිසැල්වල මිල ගණන් අද(24) ප්‍රකාශයට පත් කර තිබුණේ මේ අයුරිනි.

????අද(24) පෑලියගොඩ මාලු වැඩි අස්වැන්නක් – මිල පහළට

සාලයා රු 300
ලින්නා රු 250පොඩි
ලින්නා රු 450 ලොකු
බලයා රු 550
ඉරටවල්ලා රු 600
අලගොඩුවා රු 650
හුරුල්ලෝ රු 650
කෙලවල්ලා රු 1000/1200
තෝරු රු 2800
තලපත් රු 2000
කොප්පරා රු 2000
බොල්ලෝ රු 750
කුම්බලාවා රු 750
හැඩැල්ලා රු 1400
ඉස්සෝ රු 1200සිට
දැල්ලෝ රු 1300සිට

???? අද දෙවුන්දර වැල්ලේ
බලයා රු 650
කෙලවල්ලා රු 1100
තෝරු තල් රු 1000
කුකුලා රු 350
අලගොඩුවා රු 750

???? අද ගාල්ල ධිවර වරාය
බලයා රු 700/750
කෙලවල්ලා රු 1100
තල් තෝරු රු 2200
ගල් තෝරු රු 1500
දැල්ලෝ රු 1400
ඉස්සෝ රු 1700
ලින්නා රු 350
ගල් මාලු රු 1200

???? අද මීගමුව ලෙල්ලම
ලින්නා 500
සාලයා 300
තලපත් 1700
කෙලවල්ලා 1400
කුම්බලවා 800
හුරැල්ලා 700
බලයා 600
දැල්ලො 1000 සිට
ඉස්සො 800 සිට
හබරලි 800
වන්නා 650
හැඩැල්ලො 1200

????අද මස් මිළ හදපාන්ගොඩ ෆාම්

ෆ්‍රේස් චිකන් රු 1180
සම සහිත හරිත රු 1160
කරි චිකන් රු 1300
හබඩ් රු 1500
කලු කුං රු 2300
ගම් කුකුලා රු 1800
ඌරු මස් පෙති රු 1650
හාවා රු 3500
තාරා රු 3200
හරක් මස් රු 2600
එළු මස්‍ රු 2900

????හෙට පෝය නිසා අද පෑලියගොඩ එළවළු මිළ ටිකක් ඉහළට

කැරට් රු 1000
බෝංචි රු 750
බීට් රු 650
ගෝවා රු 600
මාලු මිරිස් රු 1000
අමු මිරිස් රු 800
තක්කාලි රු 600
ලික්ස් රු 400
වැටකොළු රු 450
මෑකරල් රු 350
බන්ඩක්කා රු 400
වට්ටක්කා රු 140
පතෝල රු 350
රාබු රු 140
දබල රු 400
කරවිල රු 450
කැකිරි රු 150
බතල රු 240
දෙල් රු 150
දෙහි රු 250
ඉගුරු රු 1200


Top Stories
wedivistara

ග්‍රාම නිලධාරීන් අස්වැසුම රාජකාරීවලින් ඉවත්වෙයි

wedivistara

හිනිදුම දී සිදුකළ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

wedivistara

2024 වසරේදී ලාදුරු රෝගීන් 1500 ක් වාර්තා වෙයි

wedivistara

වැටුප ගන්නේ නැත්නම්, කැන්ටිමෙන් කන්නේ, නිවාසයේ කුලිය ගෙවන්නේ කොහොමද කියලා රටට හෙළි කරන්න - ප්‍රසාද් සිරිවර්ධන

wedivistara

අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලබාදීමට 1997 කෙටි දුරකථන අංකය පොලීසිය විසින් හඳුන්වාදෙයි

wedivistara

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ පෙත්සම විභාගයට නව විනිසුරු මඩුල්ලක් පත් කෙරේ

Trending
wedivistara

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

wedivistara

ආපදා සහන සේවා සඳහා නාවික හමුදා මෙහෙයුම් අඛණ්ඩව

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

බන්ධනාගාරගත කර සිටියදී රෝහලෙන් පැන ගිය සැකකරු, බීමතින් රිය පදවා නැවත අත්අඩංගුවට

wedivistara

ඉල්ලුම සපුරාලීමට අදාළව පොල් නිෂ්පාදනය නොවීම පොල් හිඟයට ප්‍රධාන ‍හේතුවයි - මහාචාර්ය අරුණ කුමාර

wedivistara

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් අත්අඩංගුවට


NEWS ALERT