Local

තවත් පිරිසකට රජයෙන් දීමනාවක්

Tuesday, 23 January 2024 - 5:40 pm

‘සමෘද්ධි’ ප්‍රතිලාභ ලැබූ ආයතනගතව සිටින පුද්ගලයින් 16,146කට ජනවාරි මාස සිට රුපියල් 2,000 ක දීමනාවක් පිරිනැමීමට රජය තීරණය කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරනුයේ එම මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ගෙවීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව පිරිවෙන්වල වැඩසිටින හිමිවරුන්, ළමා නිවාස, වැඩිහිටි නිවාස, රැකබලාගැනීමේ නිවාසවල සිටින ආබාධිත පුද්ගලයන් සඳහා මෙම දීමනාව ජනවාරි මස සිට රුපියල් 2000ක මාසික දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT