Local

මම ලිව්වේ රිලව් 159 යි, දඬු ලේන්නු 66 යි, මොනරු 01 යි කියලා - දයාසිරි

Tuesday, 18 March 2025 - 2:16 pm

ආණ්ඩුව කටයුතු කරන විට, දිනෙන් දින වැඩ අනාගන්නා ආකාරය හොඳින් පෙනෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

තමන් සත්ත්ව සංගණනයේදී ලබාදුන් කොලයේ ලිව්වේ රිලව් 159 ක්, දඬු ලේනුන් 66 ක් හා එක මොනරෙක් සිටින බව යැයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.

රිලව් 159 යනු ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් බවත්, දඬු ලේනුන් 66 යනු විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් වන බවත්, මොනරා වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසා සිටියේ.


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT