Local

රාජ්‍ය සේවයට අලුතෙන් 30,000ක් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ වෙයි

Wednesday, 25 June 2025 - 5:20 pm

රාජ්‍ය සේවයට අලුතෙන් 30,000ක් බඳවා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

රාජ්‍ය සේවයට එකවර මෙවැනි විශාල පිරිසක් බඳවා ගැනෙන්නේ වසර 07කට පමණ පසුව වීම විශේෂත්වයක් වනවා.

රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම් සේවය, විද්‍යාත්මක සේවය ඇතුළු මාණ්ඩලික තනතුරු රැසකටද ඒ යටතේ සුදුස්සන් බඳවා ගන්නා බවයි අමාත්‍ය, ආචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ.

මීට අමතරව කළමනාකරණ සහකාරවරුන්, ග්‍රාම නිලධාරීවරුන් ඇතුළු රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු රැසක් සඳහා ද සුදුස්සන් බඳවා ගැනෙන බවත්, සියලු බඳවා ගැනීම් තරග විභාග පවත්වා සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.


Top Stories
wedivistara

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා ගොනු කෙරේ

wedivistara

දුමින්ද දිසානායක ජූලි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

wedivistara

Kottu Roti ඇතුලු ලාංකික වචන කිහිපයක් Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කෙරේ

wedivistara

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගත වීමට තැත් කළ තරුණයි‍න් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළට

wedivistara

2025 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

වසර 3කදී රටින් ගෙනා මැණික් කිලෝ 45,000ක තොරතුරු නෑ

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

රන් මිල පහළට


NEWS ALERT