International

සිංගප්පූරුවේ ජනගහන වර්ධනයේ වාර්තාවක්

Thursday, 26 September 2024 - 9:25 am

ඉතිහාසයේ පළමු වරට සිංගප්පූරුවේ ජනගහනය මිලියන 6 ඉක්මවා ගොස් තිබෙනවා.

එරට ජනගහනය මිලියන 6.04ක වාර්තාගත ඉහළ අගයකට ළඟා වී ඇති අතර එය පසුගිය වසරට වඩා 2%කින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2024 ජූනි වන විට මිලියන 6ක ජනගහනයෙන් මිලියන 4.18 ක් පදිංචිකරුවන් සහ මිලියන 1.86 ක අනේවාසිකයින්, විදේශ ශ්‍රම බලකාය, සංක්‍රමණික ගෘහ සේවිකාවන්, යැපෙන්නන් සහ ජාත්‍යන්තර සිසුන්ගෙන් සමන්විත වනවා.


Top Stories
wedivistara

රජයේ වාහන ගැන ජනතාවගෙන් තොරතුරු ඉල්ලයි

wedivistara

රෝහල් මෝචරිය ලග රාජ්‍ය ලාංඡනය ඇති වාහනයක් නවතා පැන ගිහින්..

wedivistara

ජගත් මනුවර්ණ මාලිමාවෙන් පාර්ලිමේන්තුවට..

wedivistara

හිටපු මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්න යයි…

wedivistara

හිටපු ඇමතිවරයෙක් නාන කාමරයේ මිය යයි..

wedivistara

අධිවේගී පිවිසුම ජලයෙන් යටවේ.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..

Trending
wedivistara

යලිත් වාහන ආනයනට තීන්දුයි.. 600%ක බද්දක්..?

wedivistara

පොලිසිය ක්‍ෂණික වෙයි.. පැමිණිලි එදාම විභාග කරයි…

wedivistara

යෝෂිත රාජපක්‍ෂ සතුව ගිනි අවි හතක් මාට්ටුයි..

wedivistara

සේවා ජාලය කුමක් වුවත් ජංගම දුර­ක­ත­න­ හිමියන්ට අනන්‍ය අංකයක්

wedivistara

මාව කොළඹින් පරදන්න කුමන්ත‍්‍රණයක් තියෙනවා…- හර්ෂ

wedivistara

රනිල්ගේ ආරක්‍ෂාවට 163ක ආරක්‍ෂක බලඇණියක්..


NEWS ALERT