Local

රනිල්ගෙන් CID ප‍්‍රශ්ණ කරයි.. වැලක් පෝලිමේ..

Tuesday, 12 November 2024 - 2:49 pm

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එවක කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් දහ අට දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගන්නා බව අධිකරණයට නීතිපතිවරයා විසින් දැනුම දී තිබේ.

ඒ එම කැබිනට් මණ්ඩලය විසින් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වල මහතා ඉදිරිපත් කරන ලද ඖෂධ ආනයනය කිරීමේ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය දීමට අදාළවයි.

ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීමට අදාළව සිදුකරමින් සිටින පරීක්ෂණවලට අදාළව මෙම ප‍්‍රකාශ සටහන් කර ගැනීම සිදුකරයි.

එවකට සෞඛ්‍ය ඇමති කෙහිලිය රඹුක්කල් විසින් කැබිනට් මණ්ඩලය වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවද නීතිපතිවරයා අධිකරණයේදී තවදුරටත් සඳහන් කර ඇත.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT