Local

රනිල්ගෙන් CID ප‍්‍රශ්ණ කරයි.. වැලක් පෝලිමේ..

Tuesday, 12 November 2024 - 2:49 pm

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එවක කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් දහ අට දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගන්නා බව අධිකරණයට නීතිපතිවරයා විසින් දැනුම දී තිබේ.

ඒ එම කැබිනට් මණ්ඩලය විසින් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වල මහතා ඉදිරිපත් කරන ලද ඖෂධ ආනයනය කිරීමේ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය දීමට අදාළවයි.

ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීමට අදාළව සිදුකරමින් සිටින පරීක්ෂණවලට අදාළව මෙම ප‍්‍රකාශ සටහන් කර ගැනීම සිදුකරයි.

එවකට සෞඛ්‍ය ඇමති කෙහිලිය රඹුක්කල් විසින් කැබිනට් මණ්ඩලය වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවද නීතිපතිවරයා අධිකරණයේදී තවදුරටත් සඳහන් කර ඇත.


Top Stories
wedivistara

ගංජා කිලෝ 29ක් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

wedivistara

ගව සොරකම් 13ක් සිදුකළ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

wedivistara

රජයේ මූල්‍ය ක්‍රමෝපාය පාර්ලිමේන්තුවට

wedivistara

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT