Local

මාර්ග ජලයෙන් යටවේ… ඡන්ද දායකයන් ප‍්‍රවාහනට වැඩපිලිවෙලක්..

Thursday, 14 November 2024 - 2:06 pm

මාතර දිස්ත්‍රික්කයට සහ නිල්වලා ගඟෙහි ඉහළ පෝෂක ප්‍රදේශ වලට ඇදහැලුණු වැසි හේතුවෙන් නිල්වලා ගඟෙහි ජල මට්ටම ඉහළගොස් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතියි.

තලගහගොඩ ප්‍රදේශයෙන් නිල්වලා ගඟ අවධානම් මට්ටමේ පවතියි.

පවතින තත්ත්වය තුළ මාර්ග කිහිපයක් මේ වනවිට සුළු වශයෙන් ජලයෙන් යටවී තිබේ.

එම ප්‍රදේශ වල ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන කරා ගෙන යාමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී කාර්යාලය පවසයි.


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT