Local

මාර්ග ජලයෙන් යටවේ… ඡන්ද දායකයන් ප‍්‍රවාහනට වැඩපිලිවෙලක්..

Thursday, 14 November 2024 - 2:06 pm

මාතර දිස්ත්‍රික්කයට සහ නිල්වලා ගඟෙහි ඉහළ පෝෂක ප්‍රදේශ වලට ඇදහැලුණු වැසි හේතුවෙන් නිල්වලා ගඟෙහි ජල මට්ටම ඉහළගොස් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතියි.

තලගහගොඩ ප්‍රදේශයෙන් නිල්වලා ගඟ අවධානම් මට්ටමේ පවතියි.

පවතින තත්ත්වය තුළ මාර්ග කිහිපයක් මේ වනවිට සුළු වශයෙන් ජලයෙන් යටවී තිබේ.

එම ප්‍රදේශ වල ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන කරා ගෙන යාමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී කාර්යාලය පවසයි.


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT