Local

95%ක් ඉන්නේ රනිල් එක්කයි..- SB

Monday, 02 September 2024 - 7:07 pm

ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයට සහය දැක් වු විශාල පිරිසක් මේ වන විට ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් වෙමින් සිටින බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතා පැවසිය.

එස්.බි දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ (01) දින පස්වරුවේ නුවරඑලියේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු එස්.බි දිසානායක මහතා කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 95% ක් පමණ මේ වන විට ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් වි ඇති බවත්, ඉදිරි දින කිහිපය තුල අනෙකුත් පක්ෂ වල ආධාරකරුවන් විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්විමට නියමිත බැවින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT