Local

අක්‍රමිකතා හා දූෂණ සිදු කළ නිලධාරීන් ගැන විගණන වාර්තාවලින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්

Sunday, 02 June 2024 - 11:00 am

විගණන වාර්තාවලින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ජාතික විගණන කාර්යාලය තීරණය කර තිබෙනවා.

පසුගිය වසර කිහිපයේදී අක්‍රමිකතා හා දූෂණ සිදු කළ නිලධාරීන්ට එරෙහිව ගත යුතු පියවර පිළිබඳව විවිධ විගණන වාර්තා ඉදිරිපත් කරමින් විගණාකධිපතිවරයා නිර්දේශ කළ බවයි එම කාර්යාලය සඳහන් කරන්නේ.

එම වාර්තා කෝප් හා කෝපා යන කමිටුවලදී නැවත විමර්ශනයට ලක් කල බවත්, පසුව ඒ සම්බන්ධ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත්, නමුත් එම නිර්දේශවලින් ඇතැම් නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවයි සඳහන් වන්නේ.

දූෂණ හා අක්‍රමිකතාවලට සම්බන්ධ ඇතැම් නිලධාරින් තවදුරටත් රජයේ තනතුරු දැරීම ගැටලු සහගත තත්ත්වයක් බව ද විගණන කාර්යාලය වැඩිදුරටත් පවසා සිටිනවා.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT