Local

පාරිභෝගිකයන්ට සහනයක්.. අරක්කු මිල අඩු කරන්නැයි දන්වයි..

Friday, 02 August 2024 - 6:38 pm

අති විශේෂ අරක්කු මිල අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයා විසින් මත්පැන් නිෂ්පාදකයන්ට දැනුම් දී තිබේ.
මත්පැන් නිෂ්පාදකයන් සමග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ හමුවකදී මෙම දැනුම් දීම කර තිබේ.
අරක්කු කාල බෝතලයක මිල රුපියල් සීයකින් අඩු කරන ලෙස ඔහු විසින් දැනුම් දී තිබේ.
මත්පැන් මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයන් නීති විරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩි වී ඇති නිසා එය වළක්වා ගැනීමට නීත්‍යානුකූල අරක්කු මිල අඩු කරන ලෙස මෙම කර ඇත.
කෙසේ නමුත් එහිදී මත්පැන් නිෂ්පාදකයන් පෙන්වා දී ඇත්තේ සුරා බදු හා මත්පැන් නිෂ්පාදන වලට පනවා ඇති බදු ඉහළ නිසා මිල අඩු කිරීමට නොහැකි බවය.


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT