Local

දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්

Monday, 15 April 2024 - 9:42 am

පිට පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා අද පස්වරුවේ සිට ආරම්භ කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ ප්‍රකාශ කළේය.

ඒ අනුව අද සහ හෙට දෙදින බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා අතිරේක දුම්රිය 8ක් ධාවනයට එක්කර තිබේ.

මීට අමතරව අනිද්දා එනම් 16 වැනිදා සිට යළි සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ගමන්ද ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම අතිරේක දුම්රිය කාලසටහන පහතින් දැක්වෙයි

අප්‍රේල් 14 – ප.ව. 3.30 – බෙලිඅත්ත සිට කොටුව
අප්‍රේල් 14 – ප.ව. 5.20 – බදුල්ල සිට කොටුව

අප්‍රේල් 15 – පෙ.ව. 7.45 – බදුල්ල සිට කොටුව
අප්‍රේල් 15 – ප.ව. 5.20 – බදුල්ල සිට කොටුව
අප්‍රේල් 15 – පෙ.ව. 6.00 – ගාල්ල සිට කොටුව
අප්‍රේල් 15 – පෙ.ව. 8.10 – බෙලිඅත්ත සිට කොටුව
අප්‍රේල් 15 – ප.ව. 1.50 – ගාල්ල සිට කොටුව

අප්‍රේල් 16 – පෙ.ව. 6.15 – ගාල්ල සිට කොටුව
අප්‍රේල් 16 – පෙ.ව. 7.45 – බදුල්ල සිට කොටුව
අප්‍රේල් 16 – ප.ව. 5.20 – බදුල්ල සිට කොටුව

අප්‍රේල් 16 – කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි….


Top Stories
wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT