Local

හාල්, පොල්, උම්මලකඩ එක රැයින් හදන්න බෑ.. පොඩි කාලයක් ගතවෙනවා..- හේවගේ

Sunday, 20 October 2024 - 9:42 am

මේ වෙලාවේ එක රැයින් පොල් ගස් සිටුවා පොල් කැඩීමට වෙලාවක් නැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක නලින් හේවගේ මහතා සඳහන් කරයි.

වෙළඳපොලේ සහල්, පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

‘මේ වෙලාවේ එක රැයෙන් අපිට පොල් ගස් ඉන්දල පොල් කඩන්න වෙලාවක් නෑ. උම්මලකඩ එක රැයින් හදන්න වෙලාවක් නෑ. එක රැයින් හාල් නිෂ්පාදනය කරන්න වෙලාවක් නෑ.

එනිසා යම් ප්‍රමාණයකට මේ අර්බුද ටිකට අපිට හොඳම උත්තරයක් හොයන්න වෙන්නේ විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකයක් ඇතුලෙම තමයි. ඒකට යම් පොඩි කාලයක් ගතවෙනවා.

ඒක මේ රටේ ජනතාව දන්නවා. ඒවා ජනතාව දැනගත්තට මේ රටේ විපක්ෂයට තියෙනවා තදියමක්. ඒවා ලදරු බොළඳ ප්‍රකාශ මිස වගකිවයුතු ප්‍රකාශ නෙවෙයි’


Top Stories
wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

wedivistara

ගංජා කිලෝ 29ක් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

wedivistara

ගව සොරකම් 13ක් සිදුකළ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT