Local

නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අද යළිත් ජාතික පද්ධතියට

Monday, 11 December 2023 - 1:33 pm

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රිය තත්ත්වයේ පැවති එක් ජනන යන්ත්‍රයක් අලුත්වැඩියා කටයුතුවලින් අනතුරුව අද (11) පද්ධතියට එක්කිරීමට නියමිතව තිබෙනවා.

පෙරේදා (09) දිනයේ දී ජනන යන්ත්‍ර දෙකක් අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අක්‍රීය කර තිබුනු අතර, සිදුවු විදුලි විසන්ධි වීම සමඟ අනෙක් ජනන යන්ත්‍රය ද අක්‍රීය තත්ත්වට පත්වු බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

ඒ අනුව අලුත්වැඩියා කාර්යයෙන් පසු අක්‍රීය මට්ටමේ පැවති එක් ජනන යන්ත්‍රයක් සක්‍රීය කර අද විදුලි පද්ධතියට එක් කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

මාස 5ට විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලි­යන 3 පනී

wedivistara

ඩෙංගු මර්දන සතියේ පසුගිය දින දෙක තුළ පරිශ්‍ර 48,354ක් පරීක්ෂාවට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ජූලි 04 සිට බස් ගාස්තු 0.55% කින් පහළට

wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන ලෙස ඉහළට


NEWS ALERT