Local

හොරණ - කොළඹ පෞද්ගලික බස් ර​ථ ධාවනයෙන් ඉවත්වී​මේ තීරණය​ක

Wednesday, 25 June 2025 - 11:02 am

හොරණ - කොළඹ මාර්ග අංක 120 ඔස්සේ ධාවනය වන පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා විසින් මිල්ලෑව - හොරණ හරහා කොළඹ දක්වා නව බස් රථයක් අත්තනෝමතික ලෙස යෙදවීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සඳහා විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී සෙසු මාර්ගද මෙම විරෝධතාවයට එක්කර ගන්නා බව හොරණ - කොළඹ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ජනක ගුණසිරි සඳහන් කළා.

අපහසුතාවට පත්ව සිටින මගීන් වෙනුවෙන් ලංගම බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.


Top Stories
wedivistara

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා ගොනු කෙරේ

wedivistara

දුමින්ද දිසානායක ජූලි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

wedivistara

Kottu Roti ඇතුලු ලාංකික වචන කිහිපයක් Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කෙරේ

wedivistara

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගත වීමට තැත් කළ තරුණයි‍න් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළට

wedivistara

2025 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

වසර 3කදී රටින් ගෙනා මැණික් කිලෝ 45,000ක තොරතුරු නෑ

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

රන් මිල පහළට


NEWS ALERT