Local

ඔබේ දරුවාගේ හෙට දවස ගොඩනගන වගකීම භාරගන්නවා - නාමල්

Sunday, 15 September 2024 - 9:31 pm

ඔබේ දරුවාගේ හෙට දවස ගොඩනගන්න අවශ්‍ය පැහැදිළි වැඩපිළිවෙළක් තමන් සතුව තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

වැල්ලවායේදී ඊයේ (14) පැවති ජන රැලියකදී ඔහු මේ බව පැවසීය.

'අද හැම අපේක්ෂකයෙක්ම අධිවේගී මාර්ගය, පෝට්සිටිය, හම්බන්තොට වරාය හා ගුවන්තොටුපොළ ගැන කථා කරනවා. හැබැයි මේ සියලු අපේක්ෂකයෝ 2015දී මේකට බැන්නා. එදා සුදු අලි කියලා කියපු අය, එදා මහින්ද රාජපක්ෂ කරපු සංවර්ධනය පිළිඅරගෙන ඉදිරියට ගෙනියන්න තීන්දු කරලා තියෙනවා. මේ රටේ වවන්න පුළුවන් හැම බිම් අඟලක්ම අපි වවන්න ඕන. පොහොර සහනාධාරය අපි දෙනවා. ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් හැම තීන්දුවක්ම අපි ගන්නවා. සමහර නායකයන්ට පුරුදු සම්පත් විකුණලා, අසීමිත බදු ගහලා ඒ අවුරුදු පහට මුදල් ටික හොයාගන්න විතරයි. අපට එහෙම කරන්න බැහැ, මොකද අපි අවුරුදු පහෙන් දේශපාලනය අවසන් කරන අය නෙමෙයි. අපිට මේවා පිළිබඳ කැක්කුමක් තියෙනවා. ඔබේ දරුවාගේ හෙට දවස ගොඩනගන්න අවශ්‍ය පැහැදිළි වැඩපිළිවෙලක් වගේම මේ මාතෘභූමිය ආසියාවේ දියුණුම රට බවට පත්කිරීමේ අභියෝගය මම භාරගන්නවා'.


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT