Entertainment

ප්‍රවීන ගායිකා චන්ද්‍රා ද සිල්වා වීරසිංහ ජිවිත වේදිකාවෙන් සමූගනියි

Sunday, 25 May 2025 - 12:00 pm

ප්‍රවීන ගායිකා චන්ද්‍රා ද සිල්වා වීරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වේ.

ඒ මහත්මිය අද උදෑසන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හී දී අභාවප්‍රාප්තවන විට 88වැනි වියෙහි පසු විය.

පින්සිදුවන්නේ අනේ බාල ළමුන්නේ ( C.T. ප්‍රනාන්දු සමග), අත මිට කාසි පනම්‍ ( ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා මහතා සමග), ජය සිරි මහ බෝධි රජා- මගෙ හෙළ බිම සෙවන කලා, චන්දා වගේ මෙ රූ නීළඹරේහී, හිනැහේවී පොඩි දියණී සංජීවනී… වැනි ජනප්‍රිය ගීත රැසක් චන්ද්‍රා ද සිල්වා වීරසිංහ මහත්මිය විසින් ගායනා කර තිබේ.

ගුවන්විදුලියේ ළමා ගායිකාවක ලෙස ගායන ලෝකයට අවතීර්ණ වූ ඇය ශ්‍රේණිගත සරල ගී ගායිකාවක ලෙසද,
‘සුහද දිවි පිදුම” ඇතුළු චිත්‍රපට ගනනාවක එච්. ආර්. ජෝතිපාල, සිඩ්නි ආටිගල ඇතුළු ප්‍රවීණ ගායකයන් රැසක් සමග ද ගී ගයා ඇත.

චන්ද්‍රා ද සිල්වා වීරසිංහ මහත්මිය ප්‍රවීන නිවේදිකා හා ගායිකා සංජීවනී වීරසිංහ මහත්මියගේ මැණියන් ද වේ.


Top Stories
wedivistara

මුහුදෙන් ගෙන ආ ලක්ෂ 400 ක් පමණ වටිනා කේරළ ගංජා අල්ලයි

wedivistara

ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අගමැතිනියගේ සහභාගිත්වයෙන් සමරයි

wedivistara

ගවයකු බැඳි ලණුවක පැටලී මීටර් 800ක් දුර ඇදී ගොස් තුවාල ලැබූ දරුවෙකු ජීවිතක්ෂයට

wedivistara

ප්‍රදේශ කිහිපයකට තද වැසි

wedivistara

වෛද්‍යවරුන් වර්ජන සුදානමක

wedivistara

අභිරහස් කාන්තා මළ සිරුරක් ඇළකින් හමුවෙයි

Trending
wedivistara

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

අනුරාධපුරයට පැමිණෙන ඔබට APP එකක්

wedivistara

ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය

wedivistara

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කෙරේ

wedivistara

පොසොන් දින පණිවුඩ


NEWS ALERT