Local

මාස 06ක් තුළ රේගු ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

Friday, 04 July 2025 - 1:41 pm

මෙම වසරේ ගතවූ මාස 06 ක කාලය තුළ දී ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් ට්‍රිලියනය (බිලියන 1000) ඉක්මවූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා.

ඒ අනුව, මෙම වසරේදී රජය ලබාදුන් ආදායම් ඉලක්කය වන බිලියන 2115 සීමාව පසුකර යෑමට හැකිවනු ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකා රේගුව තුළ ක්‍රියාත්මක වූ ආදායම් එකතු කර ගැනීමේ ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා මෙය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණු බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

කටුනායක ගුවන් තොටුපළේ VAT Refund කවුළුවක් විවෘත කෙරේ

wedivistara

ලංගම බස් රථයක් ගසක ගැටී අනතුරක්

wedivistara

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජූලි 07 වැනිදා ජල කප්පාදුවක්

wedivistara

රජයේ හිඟ වියදම් සම්බන්ධයෙන් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් IMF අවධානයට

wedivistara

වන අලි ප්‍රහාරයකට ලක්වී පුද්ගලයෙක් මරුට

wedivistara

මාස 06ක් තුළ රේගු ආදායම රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

Trending
wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

ඔසුසැල් ජාලය පුළුල් වෙයි


NEWS ALERT