Local

ජොන්ස්ටන් ලෙඩ වෙයි.. නඩුවට නොඑයි..

Tuesday, 15 October 2024 - 8:59 pm

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අසනීප තත්වයක් මත අධිකරණය හමුවේ විභාගයට නඩුවකට පෙනී නොසිටියේය.

අදාල නීති කෘත්‍ය ක්‍රියාත්මක වන්නේ ඔහු පසුගිය රජයක වෙළෙඳ අමාත්‍යවරයා සහ කටයුතු කළ සමයේ රාජකාරී කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවලට සතොස සේවකයන් තිස් නව දෙනෙකු යොදා ගැනීම සම්බන්ධයෙනි.

කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ විත්තියේ නීතිඥයා විත්තිකරුගේ රෝගී තත්ත්වයෙන් දැක්වෙන වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.


Top Stories
wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT