Sports

ශ්‍රී ලංකාවට ලකුණු 296ක ඉලක්කයක්

Saturday, 21 June 2025 - 6:10 pm

සංචාරක බංග්ලාදේශ - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ අවසන් දිනය වන අද (21) දිනයේ දෙවෙනි ඉනිමට පන්දුවට පහරදීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 296ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ පළමු ඉනිමට ලකුණු 10ක් ඉදිරියෙන් සිට දෙවෙනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුළු 06ක් දැවී ලකුණු 285ක් රැස්කර ඉනිම අත්හිටුවීම හේතුවෙන්.

එහිදී පන්දුවට පහරදුන් බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් ශන්තෝ ශතකයක් රැස් කළ අතර, ඔහු පළමු ඉනිම සඳහාද ශතකයක් රැස් කරනු ලැබුවා.

ඉනිම අත්හිටුවීමේදී ඔහු නොදැවී ලකුණු 125ක් රැස් කරගෙන සිටි අතර, ඒ සඳහා හතරේ පහර 09ක් සහ හයේ පහර 03ක් ඇතුලත්.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT