Local

උඩින්ම ආ නියෝගය මැතිවරණ කොමිසම අත්හිටුවයි..

Sunday, 20 October 2024 - 9:57 pm

පළාත් ආණ්ඩුකාර අධීක්ෂණය යටතේ සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙනයෑමට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති උපදෙස් අනුව කටයුතු කිරීම මැතිවරණ කොමිසම අත්හිටුවා ඇ.

දේශපාලන පත්වීම් ලැබූවන් වන ආණ්ඩුකාරවරුන් හරහා එවන් කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව යන පදනමෙනි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල කටයුතු පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සම්බන්ධීකරණය යටතේ කරගෙන යාමට කටයුතු කරන්නැයි දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා යවා තිබුනි.

සංවර්ධන ව්‍යාපෘති රැසක් මෙහෙයවීම අධීක්ෂණය සහ සමාලෝචනය කිරීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත පැවරී ඇති නමුත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අක්‍රිය වීම හේතුවෙන් ඒවා ඇණහිට ඇති බවත් ජනාධිපති ලේකම්වරයාගේ ලිපියෙන් පෙන්වා දී තිබිව.

ඒ අනුව ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති අවසන් කර ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලැබිය යුතු බවත් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරැනට දන්වා තිබින.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT