Local

උඩින්ම ආ නියෝගය මැතිවරණ කොමිසම අත්හිටුවයි..

Sunday, 20 October 2024 - 9:57 pm

පළාත් ආණ්ඩුකාර අධීක්ෂණය යටතේ සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙනයෑමට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති උපදෙස් අනුව කටයුතු කිරීම මැතිවරණ කොමිසම අත්හිටුවා ඇ.

දේශපාලන පත්වීම් ලැබූවන් වන ආණ්ඩුකාරවරුන් හරහා එවන් කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව යන පදනමෙනි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල කටයුතු පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සම්බන්ධීකරණය යටතේ කරගෙන යාමට කටයුතු කරන්නැයි දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා යවා තිබුනි.

සංවර්ධන ව්‍යාපෘති රැසක් මෙහෙයවීම අධීක්ෂණය සහ සමාලෝචනය කිරීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත පැවරී ඇති නමුත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අක්‍රිය වීම හේතුවෙන් ඒවා ඇණහිට ඇති බවත් ජනාධිපති ලේකම්වරයාගේ ලිපියෙන් පෙන්වා දී තිබිව.

ඒ අනුව ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති අවසන් කර ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලැබිය යුතු බවත් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරැනට දන්වා තිබින.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT