Local

ජනාධිපතිවරණය ගැන UNHCR නම සඳහන් කළ වාර්තාව ව්‍යාජ වාර්තාවක් - UNHCR කාර්යාලය

Wednesday, 15 May 2024 - 4:01 pm

එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයේ (UNHCR) නම සම්බන්​ධ කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පිළිබඳ වංචනික වාර්තාවක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙමින් ඇති බව එම කාර්යාලය පවසනවා.

එම වාර්තාව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයේ මානූෂීය විෂය පථයට හෝ ශ්‍රී ලංකාවේ වැඩකටයුතුවලට කිසිඳු සම්බන්ධයක් නොමැති බවත්, එය ව්‍යාජ වාර්තාවක් බවත් එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අදාළ නිවේදනය පහතින්. 

news images


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT