Local

අනිත් පක්ෂ මෙන් හැංගි හොරා නැතිව IMF ගිවිසුම වෙනස් කිරීම ගැන මා කෙළින් කතා කළා

Tuesday, 23 January 2024 - 5:16 am

අනෙකුත් පක්ෂ මෙන් සැඟවී නොසිට අයිඑම්එෆ් නියෝජිතයන් හමුවට ගොස් තම රජයක් යටතේ වත්මන් ගිවිසුම සංශෝධනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොල්ගහවෙල ඉෆාර්ක් විද්‍යාලයේ සිසු දරුවන් හමුවේ පෙරේදා (21) පැවසීය. ජාත්‍යන්තර අරමුදල සමඟ කටයුතු කිරීමට තමන් කැමැති බවත් රටට ගැළපෙන විසඳුමක් සම්බන්ධයෙන් අයි.එම්.එෆ්. සමඟ නැවත සාකච්ඡා කරන බවට එහි නියෝජිතයන්ට දැනුම් දුන් බවත් හෙතෙම කීවේය. සක්වල වැඩසටහන යටතේ මෙම විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

අයි.එම්.එෆ්. නියෝජිතයන් තමා හමුවූ අවස්ථාවේ පැහැදිලිව කියා සිටියේ සමඟි ජන බලවේග රජය යටතේ අයි.එම්.එෆ්. සමඟ කටයුතු කිරීමට කැමති බවයි. එහි දී රටට ගැළපෙන විසඳුමක් සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කරන බවට සෘජුව පැවසුවා. අයි.එම්.එෆ්. ගිවිසුම ජනතාවාදී ලෙස සංශෝධනය කරනවා යන පණිවිඩය මම දුන්නා. සෙසු පක්ෂවල පුද්ගලයන් අයි.එම්.එෆ්. නියෝජිතයන් හමුවීමට හෝ නොගොස් සැඟවී සිටිනවා.


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT