Local

ජාතික සත්ත්ව සංගණනය උදෑසන 8.00 ට ආරම්භ වෙයි

Saturday, 15 March 2025 - 1:14 pm

ජාතික සත්ත්ව සංගණනය අද (15) උදෑසන 8.00 ට ආරම්භ වනවා.

ඒ අනුව අද (15) පෙරවරු 8.00 සිට 8.05 දක්වා විනාඩි 05 ක කාලයක් තුළ වඳුරා, රිළවා ,මොනරා, දඬුලේනා යන සත්ත්වයන් සම්බන්ධයෙන් මෙම ජාතික සත්ව සංගණනය සිදු කිරීමට නියමිතයි.

මේ වන විටත් ග්‍රාම නිලධාරීන් විසින් ලබාදී ඇති පත්‍රිකාව තුළ අදාළ කාලය තුළ සිය ගෙවත්තට, වගා භූමියට පැමිණෙන වඳුරා, රිළවා, මොනරා, දඬුලේනා යන සතුන් කොපමණ සිටියේද යන්න සටහන් කළ යුතු වනවා.

අනතුරුව සටහන් කළ පත්‍රිකාව ග්‍රාම නිලධාරීන්ට භාරදීමට කටයුතු කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.


Top Stories
wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT