Entertainment

අනුදි Miss World තරගයේ Head to Head තරග අංශයේ ආසියාවේ මුල් 5 අතරට තේරී පත්වෙයි

Friday, 23 May 2025 - 9:29 am

72 වන ලෝක රූ රැජින තරඟයේ Head to Head අභියෝගයේ ආසියාවේ ඉහළම 5 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත්වී තිබෙනවා.

මෙය ඓතිහාසික ජයග්‍රහණයක් වන අතර, මෙම අංශයේ අවසන් වටයට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙසද ඇය වාර්තා අතරට එක් වනවා.

මීට අමතරව මෙම වසරේ Head to Head සහ Talent වට දෙකෙහිම අවසන් වටයට සුදුසුකම් ලැබූ ආසියාවේ එකම තරඟකාරිය බවටද ඇය පත්වීම විශේෂත්වයක්.

 Head to Head තරගයේ අවසන් තරගය අද (23) පැවැත්වීම‍ට නියමිතව තිබෙනවා.news images


Top Stories
wedivistara

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා ගොනු කෙරේ

wedivistara

දුමින්ද දිසානායක ජූලි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

wedivistara

Kottu Roti ඇතුලු ලාංකික වචන කිහිපයක් Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කෙරේ

wedivistara

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගත වීමට තැත් කළ තරුණයි‍න් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළට

wedivistara

2025 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

වසර 3කදී රටින් ගෙනා මැණික් කිලෝ 45,000ක තොරතුරු නෑ

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

රන් මිල පහළට


NEWS ALERT