Local

හිටපු ඇමතිවරුන් නිල නිවාස බාර නොදෙති…

Sunday, 20 October 2024 - 9:39 am

රජයේ නිල නිවාස බාරදෙන ලෙස හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැදවීම් කල බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. නිල නිවාසවලින් මෙතෙක් බාරදී ඇත්තේ නිල නිවාස 14ක් පමණයි. පසුගිය රජය සමයේ අමාත්‍යවරුන් 28 දෙනෙකුට නිල නිවාස ලබාදී තිබිණි. නිල නිවාස බාරදීමෙදී ඒවායේ හිග විදුලි බිල්පත් ,ජල බිල්පත් ගෙවීම අනීවාර්‍ය බව එම අමාත්‍යංශය පවසයි. සියලු බිල්පත් ගෙවා අවසන් කිරීමෙන් පසුව පමණක් රජයේ නිල නිවාස භාර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතිබව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි. එම දැනුම් දීම දිගින් දිගටම මග හරින හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.


Top Stories
wedivistara

ගංජා කිලෝ 29ක් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

wedivistara

ගව සොරකම් 13ක් සිදුකළ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

wedivistara

රජයේ මූල්‍ය ක්‍රමෝපාය පාර්ලිමේන්තුවට

wedivistara

කහවත්තේ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT