Local

ශ්‍රි පාදස්ථානයේ සංචාරය සඳහා පැමිණි ඩෙන්මාර්ක් ජාතිකයෙක් ජිවිතක්ෂයට

Monday, 20 January 2025 - 5:56 pm

ශ්‍රි පාදස්ථානයේ සංචාරයක් සඳහා පැමිණි ඩෙන්මාර්ක් ජාතිකයෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

ජීවිතක්ෂයට පත් සංචාරකයා සිය බිරිඳ සමග (19) දින පස්වරුවේ නල්ලතන්නිය වෙත පැමිණ, සංචාරක හෝටලයක නවාතැන් ගෙන, 20 දින අලුයම ශ්‍රී පාදස්ථානය දක්වා ගමන් කරමින් සිටියදී, පෙරවරු 7.00 ට පමණ ඉදිකටුපා​න ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුර වී ඇති බවයි නල්ලතන්නිය පොලිසිය සඳහන් කළේ.

පසුව ඉදිකටුපා​න පොලිස් මුරපොලේ නිලධාරින් රෝගී වූ විදේශීය සංචාරකයා රෝහල්ගත කිරීම සඳහා නල්ලතන්නිය වෙත රැගෙන එන විට, එම සංචාරකයා මියගොස් සිටි බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

විශ්වවිද්‍යාලවල හිංසන නැවතීමට ක්‍රමවේදයක් සකසන්න

wedivistara

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

wedivistara

කොළඹ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට දුරකථන අංකයක් හඳුන්වාදෙයි

wedivistara

සිසුවා ඇදවැටුණු සිසු සැරිය බස් රථ‍‍යේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම් කිරීමට පියවර

wedivistara

0.55% කින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි

wedivistara

රාගම බටුවත්තේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

Trending
wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

ඔසුසැල් ජාලය පුළුල් වෙයි


NEWS ALERT