Local

රජයට අහිමි වීමට ගිය මිලියන 660

Friday, 27 September 2024 - 9:04 am

නීති විරෝධීව ආනයනය කළ බහාලුමක තිබී දුම්වැටි, උඳුපිටි සහ කහ කැබලි තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අද(26) සොයා ගෙන තිබේ.

දුම්වැටි තොගය රුපියල් මිලියන 757 ක්, උඳුපිටි තොගය රුපියල් මිලියන 23ක්  සහ කහ තොගය මිලියන 14ක වටිනාකමකින් යුක්ත වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

මෙම භාණ්ඩ තොගය රටට ඇතුළු වූයේ නම් රජයට අමිවන මුදල රුපියල් මිලියන 660ක් බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT