Local

VAT සංශෝධන පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට බහුතරයේ එකඟතාව

Monday, 11 December 2023 - 1:41 pm

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත අද (11) දිනයේ විවාදයට ගැනීමට බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ එකඟතාව පළ වුණා.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත අද (11) දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට සම්බන්ධයෙන් විපක්ෂය විරෝධතාවක් පළ කළ අතර මේ හේතුවෙන් ඡන්දයක් පැවැත්වීමට කතානායකවරයා තීරණය කළා.

යෝජනාවට පක්ෂව ඡන්ද 92 ක් හා විපක්ෂව ඡන්ද 42 ක් හිමිවූ බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

ඒ අනුව යෝජනාව අද දිනයේ විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

යෝෂිත සහ ඩේසි ෆොරොස්ට් හට අධිචෝදනා භාරදෙයි

wedivistara

ව්‍යාජ ඩොලර් නෝට්ටු හයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

wedivistara

තෙල් මිල ඉහළ දැමූ පද­නම රටට කියන්න

wedivistara

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

wedivistara

මාස 5ට විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලි­යන 3 පනී

wedivistara

ඩෙංගු මර්දන සතියේ පසුගිය දින දෙක තුළ පරිශ්‍ර 48,354ක් පරීක්ෂාවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන ලෙස ඉහළට


NEWS ALERT