සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර නාමයෝජනා පත්රයට අද (14) අත්සන් තබා තිබෙයි.
ඒ බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදීයි.